වෙරෝනා නුවර ආගමික දේශපාලන හා සුබසාධන සංගම් දහයක වෙරෝනා නුවර පැවති තානාපති ජංගම සේවය සාර්ථව පැවැත්විණි. සෙනසුරාදා හා ඉරිදා දෙදින තුළ නවසියයකට ආසන්න පිරිසකට තානාපති කාර්යාල සේවය ලබා දීමට හැකිවූ බව තානාපති බැනට් කුරේ මහතා එසැණටපැවසීය.
ජංගම සේවය පැවැත්වීම සදහා පහසුකම් සැලසීමේ ප්‍රධාන භුමිකාව ඉටු කළ වෙරෝනා නුවර බිමල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තානාපති ජංගම සේවයට ස්වේච්ඡාවෙන් සේවය ලබා දුන් වෙරෝනා නුවර සැමට තමා ස්තුතිවන්ත වන බවයි. තානාපති බෙනට් කුරේ මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයේ කැපවීම මත නව සියයකට ආසන්න පිරිසකට තානාපති කාර්යාල සේවය ලබා දිමට හැකි වූ බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් වැඩක් හැමෝම එකතු වෙලා වැඩ කරමු (දිල්)
බිමල් මහතා ගේ යටි අරුමුණ මොකක් වුනත් මේ කල දේ නම් ඉතාම වටිනා දෙයක් ...කොච්චර හොද දෙයක් කලත් අපේ මිනිස්සුන්ට අහන්න වෙන්නේ නරකම තමා,.(අ)
ඔය භූමිකාව කළා ය කියන කෙනාගේ යටි අදහස් ද පල කරන්න කියන්න. (අ)
ගාමිණී මේක හොද වැඩක් ,යුරෝපයේ ඉන්න තානාපති වරුන්ගෙන් බෙනට් කුරේ මහතය පමණයි මේ වගේ වැඩක් කරන්නේ , එතකොට පක්ෂ , පාට ජාති ආගම ගැන බලන්නේ නැතුව උදවු කිරීම ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වෙනවා .(දිල්)
ගාමිණී ඔබ හරියටම හරි.(නධී)
ඉතාමත් හොද අගය කල යුතු වැඩක් (දී)
ඔබට යමක් වටහා ගැනීම ගැන සතුටු වෙනවා. (නදී)