දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියට ගිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බල ඝනය අද (09) ශ්‍රී ලංකාවට ආවේය.
ගුවන් හමුදාවේ 55 දෙනෙකුගෙන් සමන්විත තවත් කණ්ඩායමක් එහි පිටත්ව ගියේය.
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියට ගිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බල ඝනය අද (09) ශ්‍රී ලංකාවට ආවේය.
ගුවන් හමුදාවේ 55 දෙනෙකුගෙන් සමන්විත තවත් කණ්ඩායමක් එහි පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයශ්‍රී (බ)
පැමිණි ඔබලාට සුබපැතුම්.....පිටව යන සැමට ජයවේවා...දළදා සමිදු පිහිටයි (බ)
දේශයේ මුර දේවතාවුනි, ඔබට මගේ උත්තමාචාරය.ජය වේවා.! (ර)
ඉතා හොඳ ප්‍රවණතාවක්. අපේ හමුදාවන්හි වෘත්තීය නිපුනත්වය ලොවට පෙන්වමින්, රටට විදෙස් විනිමය උපයාගැනීමේ සාර්ථක ක්‍රමයක්. ඔබ සියලු දෙනාටම ජයම වේවා......! (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
පැමිණෙන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමු. බුදු සරණින් දිර්ඝායුෂ වේවා! හැකිවුණොත් ළඟම රට වන ටැන්සානියාවේ තිබෙන වසර සියයක් පැරණි අප්‍රිකාවේ පළමු පන්සල බලන්න එන්න. (නි)