ජපන් ලංකා මිත්‍රත්ව සංවිධානය ශ්‍රී ලංකාවේ සාමය සඳහා වු ජපානයේ සාම කුළුණේ අනුරුවක් ගලේවෙල දඩුයාය විහාරස්ථානයේ දී විවෘත කළේය.
බුදුන් වහන්සේගේ දෙඅත් මත ලෝක ගෝලය පිහිටා ඇති අයුරු මෙම කුළුණෙන් සංකේතවත් කරයි
ජපානයේ ගංජෝයි විහාරයේ කජිටා ඔෂිරෝ හිමි ඇතුළු ජපන් දුත පිරිස කියා සිටියේ මෙම සාම කුළුණ ලෝකයේ සෑම රටකම ඉදි කෙරෙන වඩසටහනේ පළමු වැන්න ලංකාවෙන් ඇරැඹි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමය දිනා ගත්තු රටක ජිවත් වන අභීත ජනතාවක් අපි (දී)