IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජගත් සිත්තරාගේ දුර්ලභ සිතුවම් ප‍්‍රදර්ශනයක්

ලෝකයේ මහා කලාකරු වශයෙන් හඳුන්වන ඉතාලි ලියනාර්ඩෝ ඩා වින්චි විසින් කරන ලද සිතුවම් නවයක් ලංඩනයේ ජාතික කලාගාරයේ දී 2012 පෙබවාරි 5 වැනි දා තෙක් ප‍්‍රදර්ශන කැරෙයි. ප‍්‍රදර්ශනය සඳහා මෙම සිතුවම් ගෙන ඒමට මත්තෙන් යුරෝ කෝටි 180කට හෙවත් රුපියල් කෝටි 27900 කට රක්ෂණය කර ඇත. 1452 අපේ‍්‍රල් 15 වැනි දා ඉතාලියේ පිරෙන්සි නගරයේ වින්සි නැමැති කුඩා ග‍්‍රාමයේ උපත ලැබූ ලියනාර්ඩෝ  ඉංජිනේරුවකු, මූර්ති ශිලිපියකු හා සිතුවම් කරුවකු වශයෙන් ලෝකයට නොයෙක් නිර්මාණ දායාද කෙළේය. ඉංජිනේරුවකු වශයෙන් ඔහු විසින් නිර්මාණය කැරුණු ගුවන් යානා හා ජල විදුලි බලාගාර වැනි සිතුවම් වසර ගණනාවක් ඉදිරිය බලා කළ නිර්මාණ සේ සැළැකේ. මොනාලිසා අවසන් භෝජන සංග‍්‍රහය වැන සිතුවම්වලින්  ඔහු ලෝකය මවිත කෙළේය. වසර 76 ක් ජිවත් වූ ඔහු 1512  මැයි දෙවැනි දා ප‍්‍රංශයේ දී මිය ගියේය. කඳුබෑවුම ගුවන් යානය සිසිලියා ගැලර් සංගීතඥයෙක් ගැහැණියක් සාන්ත ජෙරෝම් තරුණයෙක්  අවසන් භෝජන සංග‍්‍රහය මැඩෝනා කන්‍යාව සහ දරුවා  



අදහස් (0)

ජගත් සිත්තරාගේ දුර්ලභ සිතුවම් ප‍්‍රදර්ශනයක්

සුමේද Saturday, 19 November 2011 10:12 AM

දක්ෂ දුර්ලභ සිත්තරුන් ඇගයීම හා වර්ථමාන සමාජය උදෙසා මේවන් දේ අප සදා අගයමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site