ලොව විශාලතම සංචාරක ප‍්‍රදර්ශනය සේ සැළකෙන ලන්ඩන් ජගත් සංචාරක
වෙළඳ පොළ ප‍්‍රදර්ශනයට ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන සංචාරක සමාගම් පනහක් සමඟ
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරිපත්වී සිටී
ආසියාවේ ආශ්චර්ය්‍ය ශ්‍රී ලංකාවේ තේමාවයි බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් ශ‍්‍රි ලංකා ගුවන් සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ හා එහි ප‍්‍රධාන විධායක
කපිල චන්ද්‍රසේන යන මහත්වරු චිරාගත පොල්තෙල් පහන දල්වා ශ‍්‍රි ලංකා කුටිය විවෘත කළහ
යුරොපයේ ආර්ථික අර්බුදයක් ඇතැත් බ‍්‍රීතාන්‍ය සංචාරකයින් වාර්තා ගත අයුරින්
ශ්‍රී ලංකාවට එතියි සංචාරක මණඩලයේ ලන්ඩන් නුවර අධ්‍යක්ෂ සන්ජික පෙරේරා
මහතා කියයි
මේ වසරේ මෙතෙක් බ‍්‍රීතාන්‍ය සංචාරකයින් අසූදාහක් පමණ පැමිණ ඇතැයි ද වසර අවසානයේදි එය ලක්ෂය ඉක්මවතීයි සිතන බව ද ඔහු පවසයි








1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd