එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත කණ්ඩායමකට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර දෙන්නැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ශ්‍රීලංකා රජයෙන් කළ ඉල්ලීම සලකා බැලීමට රජය සුදානම් යැයි විදේශ අමාත්‍යාංශය පවසයි. මහා කොමසාරිස් නවනිීදන් පිල්ලේගේ ඉල්ලීම අනුව ඔවුනට පහසුකම් සැලසීමට රජය කි‍්‍රයාත්මක කරතියි දැනගන්නට ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-28 21:19:38 "මේ අභියෝගය විවෘතයි. පුළුවන් නම් මගෙත් එක්ක හැප්පෙන්න.හැප්පිලා දිනලා පෙන්නන්න.තෙරුවන් සරණයි..!!!" අවවාදයයි ... වයර් ෂෝර්ට් උපකරණවල හෙප්පීමෙන් කරන්ට් වෙදීමට ඉඩතිබේ ..!
ආචාර්ය මාමා රෙදි ඈදගෙනද ඉන්නෙ කියල හරියට පේන්නෙ නෑ
බය වෙන්න එපා.අපේ ඇමතිතුමන්ලා ඉන්නවනේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ලියා ඇති දේ කියවනවිට ආචාර්ය උපාධිය ගැන සැක හිතෙනවා.බලන්න මේ කොටස. තමුන්නාන්සෙලා මොනවද මගෙන් බලා පොරෝත්තු වෙන්නේ.මාවත් වන්දිභට්ටයෙක් කරලා සෙරෙප්පු ලෙව කාව ගන්න තියා ගන්නද?ඔහෙලා හොඳ සිහියට ගන්න මම සිංහයෙක්. සිංහයෙක් කවදාවත් නරියෙක් වෙන්නේ නැහැ.අවුරුදු 100 ක් කන්න නැතිව හිටියත් බඩගින්නට තණකොළ, පුන්නක්කු කන්නේ නැහැ. මේ අභියෝගය විවෘතයි. පුළුවන් නම් මගෙත් එක්ක හැප්පෙන්න.හැප්පිලා දිනලා පෙන්නන්න.තෙරුවන් සරණයි
බය වෙන්න එපා . වීරවංස මහත්තය ඉන්නවා .
මට හිතාගන්න අමාරුයි, හැටිද පිස්සුද කියලා
මේක ප්‍රජාත්‍රන්තවාදී රටක්.එවැනි රටක මානව හිමිකම් කඩ කිරීමට අයිතියක් නෑ
අමු අමුවේ මිනිසුන් ඝාතනය කරන සිරියාවට මානව හිමිකම් කවුන්සිල් එකේ නිලධාරීන් අරින්න ඕනකමක් නැද්ද?
දැන් හැමෝටම නින්ද යයි
මානව හිමිකම් කමිටුවට එන්න දෙන එක හොඳ දෙයක්.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-28 21:19:38 "මේ අභියෝගය විවෘතයි. පුළුවන් නම් මගෙත් එක්ක හැප්පෙන්න.හැප්පිලා දිනලා පෙන්නන්න.තෙරුවන් සරණයි..!!!" අවවාදයයි, වයර් ෂෝට් වූ උපකරණ සමග හැප්පීමෙන් කරන්ට් වැදීමට ඉඩ ඇත.
ඒ ගමන කවුද මේ?
ආචාර්යතුමාගේ කතාව අහලා අපි හොදටම බය වෙලා ලංකාවට එන එකත් නැවැත්තුවා
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-28 21:19:38 "සිංහයෙක් කවදාවත් නරියෙක් වෙන්නේ නැහැ." නරියෙක් කවදාවත් සිංහයෙක් වෙන්නේත් නැහැ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-28 21:19:38 'ඔහෙලා හොඳ සිහියට ගන්න මම සිංහයෙක්.....' පුරපෝයට තව දවස් කියක් තියෙනවාද මෙයාල....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-28 21:19:38 'ඔහෙලා හොඳ සිහියට ගන්න මම සිංහයෙක්. සිංහයෙක් කවදාවත් නරියෙක් වෙන්නේ නැහැ.අවුරුදු 100 ක් කන්න නැතිව හිටියත් බඩගින්නට තණකොළ, පුන්නක්කු කන්නේ නැහැ...' ඔව්,ඔව්, මෙයා කන තරමක් කන්නේ පරිප්පු
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ හැම තිස්සෙම යන්නේ කොහෙද මල්ලේ පොල් කතානේ කියන්නේ ... ජගත් මානව හිමිකම් කමිටුව ලංකාවට එන්නේ ඔබතුමාත් එක්ක හැප්පෙන්න නෙවි මගේ හිතේ ...
කැවුම් අරන් නෑගම් එනවා ඇති........
මානව හිමිකම් නම් කමක් නෑ...කවුද මේ ජගත් කියන්නේ...ඇයි එයා එන්නේ.....
අපේ ඇමතිතුමා ඉන්නවනේ අපිව බේරගන්න, මාරාන්තික උපවාසයක් කරලා හරි එතුමා මේක නවත්වයි
සිංහයෝ තමන් සිංහයෝ කිය කියා යන්නේ නෑ.ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නනවා
එන එක හොදයි.ආවහම බලා ගන්න පුලුවන් රජය සහ හමුදාව කොහොමද දෙමල අයට සළකන්නේ කියලා
මම කිව්වා හාල් යවන එක නතර කරන්න එපා කියල .දෙන එතින් දීපන්කො උත්තර
ෂා.. මරැණෙ අනේ..!! ඇයි මෙච්චර පරක්කුවෙලා එන්නෙ?? බඩුමිලේ හැටියට වැඩිකල් ඉන්න හම්බවෙන්නේ නැහැ ආපහු දුවන එකත් ඉක්මනටම බලාගන්න පුළුවං...
කැලේ ඉන්න නයි ගේ අතුලෙ දාගෙන කයි කිව්වොත් දවසක කපන්නෙ දෙන්නයි..
දොන් නම් දොන් . සිමන් නම් සිමන් . දොන් සිමන් දෙකක් බෑ කියල කෙපුවලු මුලින්ම .
දොන් නම් දොන්.සීමන් නම් සීමන්.දොන් සීමන් දෙකක් බෑ
රජය ඉල්ලීම සඳහා පහසුකම් නොදෙන්න යන වැඩේනම් රටට අහිතකරයි තමයි.
අන්තිමේදි දෙවැනි වුනා වගේ නේද
ආණ්ඩුව නැමති සිංහයාට මොකක්ද වෙන්න යන්නේ
මොනවද සළකළා බලනවා කියන්නේ?
දැන් ඉතින් අපේ දේශප්‍රේමී මන්ත්‍රීවරු දාවි සද්දෙ
මොකද ආණ්ඩුව මෙහෙම යටත් වුනේ. දැන් ඉතින් අපේ දේශප්‍රේමී මන්ත්‍රීවරු දාවි සද්දෙ
කෝ මේ අපේ විමල් වීරවංශ ?
හොදම වෙලාව.දැන් ඉතිං මැතිවරණ ආරවුලුත් බලා ගන්න පුලුවන්
මට කිසිදු දේශපාලනයක් නැත.මට ඕන කෙනෙක් බැනපු දෙන්.මම ඕවාට බය නැහැ.මට හෘද ශාක්ෂියට එකඟව මේ ප්‍රකාශය කරන්න අවශ්‍යයි.අද මේ රටේ සිවිල් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවේ.විරුද්ධවාදී අදහස් දැරීමේ අයිතිය,තමන්ගේ ස්වාධින අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආදී විවිධ මානව හිමිකම් සෘජු හා වක්‍ර ලෙස දියත් කර ඇති රහසිගත වැඩ පිළිවෙලවල් නිසා දැඩිව සීමාකර තිබේ.මම මේකට කමෙන්ට් දාන එක අධෛර්ය කරන්න මට පුද්ගලිකව මඩ ප්‍රහාර දෙනවා.කායිකව මානසික පෙළවනවා. මගේ ආචාර්ය උපාධිය ඇතුළු අධ්‍යාපන සහතික පරීක්ෂා කරන්න හදනවා.මම කිසිම රාජ්‍ය විරෝධී දෙයක් සිදුකරන්නෙත් නැහැ.එත් නිවටයෙක් විදිහට මාව තේරුම් ගන්න එක ගැන හරිම කණගාටුයි.මේකෙන් තමුන්නාන්සෙලා මොනවද මගෙන් බලා පොරෝත්තු වෙන්නේ.මාවත් වන්දිභට්ටයෙක් කරලා සෙරෙප්පු ලෙව කාව ගන්න තියා ගන්නද?ඔහෙලා හොඳ සිහියට ගන්න මම සිංහයෙක්. සිංහයෙක් කවදාවත් නරියෙක් වෙන්නේ නැහැ.අවුරුදු 100 ක් කන්න නැතිව හිටියත් බඩගින්නට තණකොළ, පුන්නක්කු කන්නේ නැහැ. මේ අභියෝගය විවෘතයි. පුළුවන් නම් මගෙත් එක්ක හැප්පෙන්න.හැප්පිලා දිනලා පෙන්නන්න.තෙරුවන් සරණයි..!!!
දැන් දෙපා වෙවුලන්න පටන් අරන් අපේ
දෙයියෝ සාක්කි, වැරදි බස් එකක නැගලා නේද?
දෙයියෝ සාක්කි ...වැරදි බස් එකක නැගල තියෙන්නේ...
134 බස් එකට ටිකට් එකක් ගන්න සම්මාදමක් දාමුද?
ආචාර්ය සුජිත් ඔය අර්චාර්ය කම දැන් සල්ලිවලට ගන්න පුළුවන් මමත් ගන්න යන්නේ
ආචාරියතුමෝ,මට ඔබතුමා කියන දේවල් තේරෙන්නේ නෑනේ
ඇවිල්ල පොල් ගාන්න තමයි තියෙන්නේ