ජාත්‍යන්තර බොදු මහ සමුලුව දකූණු කොරියාවේ යෝසො නගරයේදි පැවැත්වීණි. ලොව පුරා වැඩ වසන මහා සංඝරත්නය ඇතුළු නියෝජිතයෝ වීශාල පිරිසක් සහභාගි වුහ. බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කිරිම හා එහි උන්නතිය සදහා තීන්දු තීරණ රැසක් මෙහි දී ගනු ලැබු බවත් ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් ගිහි පැවිදි විශාල පිරිසක් එක් වු බවත් ක්වැන්ජු මුගක්යා බෞද්ධ වීහාරස්ථානවාසී බරවාකුබුකේ විමලතිස්ස හිමියෝ කීහ.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලූකස්, දෙවියෝ කියන්නේ අපි හිතා ගෙන ඉන්න කට්ටියක් මිසක් ඇත්තටම ඉන්න අය නෙවෙයි.හැම දේටම මුල හිතයි
කොරියාවෙ වත් බබලවන්න බලමු...
සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් වැජබේවා..
ලුකස් අදහස් වලට මම බාගයක් එකඟ වෙමි
සමහර දුස්ශීල හමුදුරුවරු තමයි බුදුදහම වනසන්නේ. දුස්සීල හාමුදුරුවරු සාසනයෙන් නෙරපනවනන් ශාසනය රැකෙවී.
බුදු සසුණ බැබලේවා.............. සාධු... සාධු... සාධු...
හැම වනන්තරයෙම සදුන් ගස් නැහැ.. හැම ඇතෙක් ළගම ගජමුතු නැහැ.. වටින දේ හැම තැනම නැහැ.. රන් මිනි මුතු උනත් එහෙමයි.. ඒ වගේම තමයි බුදු දහමත්.....
ලුකස් වගේ නුගත් මිනිසුන් ලෝකයේ වැඩිපුරම ඉන්න නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ ...අවරුදු 2500 කලින් නම් ලුකස්ලට වැඩ බුද්ධිමත් මිනිසුන් ජීවත්වෙලා තියෙනවා මේ ලෝකයේ එකයි ඇත්ත ....
ලුක්සල තවමත් පිළිගන්නේ ලෝකය දෙවියො මැව්ව කියලද??
බුදු සසුන බැබැෙල්වා!!
මේවා දැක්හම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා..
මේවා දැක්කහම සතුටුයි....බුදු දහම තවත් බැබලේවා ,මුළු ලෝකෙම සුවදවත් වේවා !!! සියළු සත්වයෝම නිදුක් වේවා !!
කොරියාවේ කිව්වේ? ලංකාවෙත් ගොඩක් කොරියා තියෙනවා..
ලංකාවෙ හාමුදුරුවන්ටත් ඒ වගේ ඇඟ වැහෙන විදිහට අඳින්න පටන් ගන්න හොඳ කාලෙ.
බුදු සසුන නම් හැමදාම බැබලෙනවා..ඒ ආලෝකය විඳගන්න මිනිස්සු නැති එකයි ප්‍රශ්නේ...
අපේ බුදු සසුන චිරාත් කාලයක් වැජබේවා..!!
ප්‍රියන්ත , ඇයි ඔයා සිවුරු මහන බිස්නස් එකක්වත් පටන් ගන්නද යන්නේ?
බුදු සසුන බැබලේවා......... සාදු සාදු
"අසේවනාච බාලානං" බුදුන් වහන්සේ එහෙම දේශනා කළේ කවුරු ගැනද...
සසුන බැබලෙන්නේ වෙසක් කාලෙට විතරයි. තොරණ් ගහනවනේ. අවූරුදු 2500 පරණ උනාට තවම පැතිරිලා තියෙන්නේ මුලු ලෝකෙන් 8% විතරයි.
iiiiiiiiii
මම දන්නවා ලංකාවේ ඉන්න ඔය සමහරක් හාමුදුරුවෝ තමයි ජාති ප්‍රශ්න වලට මුල පුරන්නේ
බුදු සසුන බැබලෙන්නේ කොහොමද? ලංකාවෙ වැඩ වෙනකොට..
සසුන බැබලෙන එක කෙසේවෙතත් දැන්නම් කෙලසීමට ලක්වෙලා වගෙයි කියෙව්වේ නැද්ද
"පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස": බුදුදහම නුවණැත්තන්ට මිස මුග්ධයින් සඳහා නොවේ බුදු දහම බැබලේවා, මුළු ලෝකෙම සුවදවත් වේවා !!!
මෙත් මල් පිබිදේවා
ලුකස් මේක මතක තියා ගන්න, ලන්දේසි ලංකාවට ආවේ අපි වෙළදාමට සහ ආගම පැතිරවීමට කියලයි කිව්වේ. ඉතින් ඒ ගෙනාපු කුරුසේට යටින් තමයි කඩුව, වයින් එහෙම තියලා ආගමට මුවාවෙන් ඔක්කොම දුරාචාර අපිට පුරුදුකලේ.
ලූකස්, මිනිස්සු මිත්‍යා මත වලට භය කරලා ආගම් පතුරුවන්න ලේසියි.ඒකයි බෞද්ධයින්ට වඩා අනික් ආගම් වල අය වැඩි
බෞද්ධයින්ගේ සරල බව ලෝකෙටම ආදර්ශයක්.සියලු රට වැසියන්ට මෙය වැටහේවා
බුදු සසුන බැබළේවා !!!!!!
ඉන්දික!! මිත්‍යා මත නිසා නෙවයි අනිත් ආගම්වල අය තම ආගම පතුරුවද්දී බෞද්ධයා බීල වැටිලා ඉන්න නිසයි මෙහම වෙලා තියෙන්නේ. පෝය දවසට කලින් අරක්කු ගෙදර ගබඩා කරනවා ඊට පස්සේ බණ අහනවා වෙනුවට බීල වැටිලා ඉන්නවා. ඉතින් කොහෙද පැතිරෙන්නේ? කියන්නත් ලැජ්ජයි මහා ජාතිය ගැන.