හිටපු ෆිපා  පාපන්දු සංගමයේ උප සභාපති ඉතාලි ජාතික ඔටොරිනෝ  බරස්සි දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාවෙන් පාපන්දු ලෝක ශුරතා කුසලානය බේරා ගැනීම සදහා තම ඇඳ යට එය සගවාගත් අපුරු පුවතක් පාපන්දු ඉතිහාසයෙන් වාර්තා වේ.

එම අවදියේදී පැවති යුදමය වාතාවරණය තුළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියට බලපෑම් එල්ල කිරීමේ අරමුණින් ශුරතා කුසලානය පැහැරගනු ඇතයි යන සැකය මත මෙසේ එම කුසලානය කවුරුන්හෝ නොසිතන තැනක සැගවීමට ඔහු කටයුතු කර ඇත. 

එම තොරතුරත් සමග ලෝක කුසලාන පාපන්දු ඉතිහාසය තුළ  මෙතෙක් සිදුවූ අපුරු සිදුවීම් කිහිපයක් මෙම වීඩියෝ වෙන් නරබන්න.

(ලංකාදීප එසැණ වෙනුවෙන් ඉතාලියේ ඇස ගියතැන්, සාතන්ගේ අඩවිය, ජන්තුයි පින්තුයි, ලොක්කා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම්ගේ හා බෘනෝ දිවාකරගේ  නිර්මාණයකි.)