2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රිඩා තරගය ශ්‍රී ලංකාවේ හම්බන්තොට පුරවරයට දිනා ගැනීමේ උත්සාහයේ යෙදෙමින් 170 දෙනකුගෙන් සමන්විත විශේෂ දූත කණ්ඩායමක් මෙහෙයවමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ශ්‍රී ලංකන් විශේෂ ජෙට් යානායකින් කැරිබියන් දූපතේ ශාන්ත කිට්ස් දූපත බලා ගොස් සිටී.
ලබන සිකුරාදා පැවැත්වෙන රැස්වීමේදී ශ්‍රී ලංකාව හා තරග කරනුයේ ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නගරයයි. මේ උළෙල හම්බන්තොටට ලැබෙතියි කබ්රාල් මහතා විශ්වාසය පළ කරයි.
හම්බන්තොට ක‍්‍රීඩා නගරයේ ලස්සන හා පුංචි ආකෘතියක් ශ්‍රී ලංකා නියෝජිතයෝ කිට්ස් මැරියට් හෝටලයේදී ප‍්‍රදර්ශනය කරති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd