ශ්රී ලංකානු සම්භවයක් සහිත බොලිවුඩයේ සුරූපී නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස් සරාගී ඇඳුමකින් සැරසී සිටීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක්ව තිඛෙනවා. ජූලි මස 29 වැනිදා තිරගත වීමට නියමිත Dishoom චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. ඇය එම උත්සවයට සහභාගීවී සිටි සරාගී ඇඳුම හේතුවෙන් මෙලෙස කතාබහට ලක්වුණා.
Dishoom චිත්‍රපටයේ Varun Dhawan, John Abraham, Jacqueline Fernandez, යන නළු නිළියන් ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ජැකලින් සරාගී වෙලා?