IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජා.නි.පෙ. හලාවත ආසන සංවිධායක අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මැතිවරණයට සම්බන්ධ පෝස්ටර් තොගයක් ළග තබා ගෙන සිටි බව කියන ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයා අද (15) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි.

ජනාධිපතිවරණයට සම්බන්ධ පොස්ටර්  සැකකරුගේ නිවසේ තිබූ බවත් එහි  වර්ග දෙකක පෝස්ටර් 3850 ක් මාදම්පේ පොලීසිය බාරයට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ පවත්වයි.

සැකකරු සහ පෝස්ටර් තොගය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (4)

ජා.නි.පෙ. හලාවත ආසන සංවිධායක අත්අඩංගුවට

Raveendra Friday, 15 November 2019 06:37 AM

ගෝඨගේද, සජිත්ගේද, අනුරගේද අදාළ නැත. කවුරු උනත් වැඩේ වැරදිනම් ඇතුලටම දැමිය යුතුය.

:       3       151

රවින් Friday, 15 November 2019 09:27 AM

පොඩි ප්‍රශ්නකට තියෙන්නේ පෝස්ටර් ටික ගෙදර තිබිලා අල්ල ගත්ත එකයි. පොදු ස්ථානයක නොවේ. පෞද්ගලික ස්ථානයක තියාගැනීම තහනම්ද?

:       113       64

kithsiri Friday, 15 November 2019 09:40 AM

මේ සැරේ අපේක්ෂකයන් කවුරුත් වැඩිය පෝස්ටර් ඇලෙව්වේ නැහැ. ඒක හොඳ ලක්ෂණයක්. නොගහ ඉතිරි උන පෝස්ටර් ද දන්නේ නැහැ.

:       59       31

Vijaya Saturday, 16 November 2019 10:44 AM

දැන් වීරවංශ කියයි මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site