IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි

(ජේ.ඉඳුරුවගේ )

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ  ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 18 දෙනාගේ සහ සර්ව ජනබලය පක්ෂයේ  මන්ත්‍රීවරයාගේ නම්  මැතිවරණ කොමිෂන් සභාව මගින්  අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ජාතික ජන බලවේගය පක්ෂයෙන් බිමල්  නිරෝෂන්  රත්නායක, අනුර කරුණාතිලක, උපාලි පන්නිලගේ,එරංග උදේශ් වීරරත්න, අරුණ ජයසේකර,හර්ෂණ  සූරියප්පෙරුම ,ජනිත් රුවන් කොඩිතුවක්කු ,පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි,    රාමලිංගම් චන්ද්‍රසේකර්,නජිත්  ඉන්දික ,සුගත් තිලකරත්න ,ලක්මාලී කාංචනා   හේමචන්ද්‍ර , සුනිල් කුමාර ගමගේ ,ගාමිණී රත්නායක  , රුවන් චමින්ද රණසිංහ,

 සුගත් වසන්ත ද සිල්වා,අබුබක්කර්  ආදම්බාවා,  රත්නායක හෙට්ටිගේ  උපාලි  සමරසිංහ යන මහත්ම මහත්මීන්ද  ,

සර්ව ජන බලය පක්ෂයෙන් දිලිත් සුසන්ත ජයවීර මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස  තෝරා පත්කර ගන්නා ලද බව  ඊයේ( 17) දාතමින් නිකුත් කරන ලද  මෙම ගැසට්ටුව මගින් ප්‍රකාශයට පත්කර ඇත.

 



අදහස් (0)

ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 736 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site