ජා-ඇළ පොලිටෙක්ස් ආයතයේ අධ්‍යක්ෂවරයකුට අවි පෙන්වා රුපියල් ලක්ෂ හැත්තෑවක් කොල්ල කා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
බැංකුවකින් මුදල් ගෙන එමින් සිටියදී ආයතනයේ ගේට්ටුව අසල දී මේ කොල්ලය සිදුවී ඇත.
කොල්ල කල්ලිය වෑන්රියකින් පැමිණ ඇතැයි ද හෙතෙම කියයයි.
(ඡායාරූප අශේන් සේනාරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ල කරුවන් සොයා ගනීවි. නමුත් සල්ලි සොයා ගන්නවා බොරු (දී)
ඔය මුදල් බැංකුවේ සිට තුන් ගමනකට ගෙන ආවා නම් පාඩුව අවමයි. ගොඩක් ආයතන මුදල් තැන්පත් කරන්න ගෙනියන්නේ කීප වාරයකට.පඩි දෙන්න සල්ලි ගේන්නෙත් කීප වාරයකට. (නි)
කලින් සැලසුම් කළ මන්කොල්ලයක්. කොල්ලකාරයෝ ලග ලගම ඇති.(නදී)
අපෝ පොලෝසියට පහසුවෙන් ප්‍රමෝෂන් ගහගන්න පුළුවන් වැඩක් මේක. මොකද හෙට උදේ වෙද්දී මේ ඔක්කොම අල්ලලා කියලා පත්තරේ තියෙයි (නි)
ජීවිතයට අනතුරක් නැත්නම් ඇති (නි)
මට පේන්නෙ මහා මොළකාරයා දයා අලහකෝන් වගේ. (නි)
ඕකට ඇතුලෙම කෙනෙක් සම්බන්ධ ඇති. නැත්තම් වෑන් එකේ සල්ලි තියෙනවා කියලා දන්නෙ වෙන කව්ද ? (නි)