මෙවර රණ විරු සැමරුමට උතුරු නැගෙනහිර රණවිරු පවුල් දාහත් වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අඟහරුවාදා (19) පැවැත්වේ... 4 minutes ago
Y ජයනාත් · 1 hour ago ඉහල ලාභ ලබන මේම සමාගම් බලධාරීන් තම දේපල ආරක්ෂාවට දී ඇති කුඩම්මාගේ සැළකිල්ල මෙයින් පෙනේ. දිසානායක, සුමිත්‍රා, අසංක, පොඩි මිනිහාගේ තැන්පත් මුදල් මත යැපෙන, බැංකු වලින් ණය දෙන්නේ "ඇති හැකි උදවියට". මන්ද ඔවුන්ගේ "ණය ආපසු අය කරගැනීමේ අවදානම" අඩුකර ගන්නට. ලිසින් සමාගම් එසේ නොවෙයි. දැඩි අවදානමක් ගෙන නැති බැරි උදවියටත් ණය දෙනවා. බොහෝ අය ගොඩ යනවා ණය ආපසු ගෙවලා. සීමිත කිහිප දෙනෙක් ණය ආපසු නොගෙවා ගිවිසුම් නීතියට අනුව දඬුවම් විඳිනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න ලැබෙන්නෙම අපරාධනේ! (නි)
ඔය සමාගම් වල තියෙන්නෙ අසාධාරණ සල්ලි කියලයි මම නම් කියන්නේ. (නි)
සම්පත්, පොළී මුදලාලිගෙයි ලීසිං සමාගමෙයි වෙනසක් නැහැ. අසාධාරණ සල්ලි (නි)
ලීසිං සාමාගම් ගැන කතා නොකර ඉමු. (ර)
ඉහල ලාභ ලබන මේම සමාගම් බලධාරීන් තම දේපල ආරක්ෂාවට දී ඇති කුඩම්මාගේ සැළකිල්ල මෙයින් පෙනේ. දිසානායක, සුමිත්‍රා, අසංක, පොඩි මිනිහාගේ තැන්පත් මුදල් මත යැපෙන, බැංකු වලින් ණය දෙන්නේ "ඇති හැකි උදවියට". මන්ද ඔවුන්ගේ "ණය ආපසු අය කරගැනීමේ අවදානම" අඩුකර ගන්නට. ලිසින් සමාගම් එසේ නොවෙයි. දැඩි අවදානමක් ගෙන නැති බැරි උදවියටත් ණය දෙනවා. බොහෝ අය ගොඩ යනවා ණය ආපසු ගෙවලා. සීමිත කිහිප දෙනෙක් ණය ආපසු නොගෙවා ගිවිසුම් නීතියට අනුව දඬුවම් විඳිනවා. (නි)
දිසානායකගේ අදහස මම පිළිගන්නෙ නැහැ (නි)
දිසානායක හරි (හේ)