ශ්රී ලංකාවේ අසහාය නළුවකු මෙන්ම දෙස් විදෙස් සම්මාන ලැබූ අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතා(84) අද සවස අභාවප‍්‍රාප්ත විය.
විකට චරිත රගපාමින් සිනමාවට පිවිසි ඔහු පසුව විවිධ චරිත වලට පණ දුන්නේය. එතෙර සිනමා සම්මාන ද දිනා ගත් ජෝ නමක් දිනා සිටියේ තාත්වික රංගනයේ උපන් හැකියාව ඇති නළුවකු ලෙසයි. ඔහු වරක් දැව සංස්ථාවේ සභාපතිවරයා ද විය. 1927 දී පැල්මඩුල්ලේ ලෙල්ලොපිටියේ උපත ලද ඔහු දේව සුන්දරී චිත‍්‍රපටයෙන් රංගනයට පිවිසියේය. සාරවිට චිත‍්‍ර චිත‍්‍රපටයෙන් මුලින්ම හොඳම නළුවා වශයෙන් ද සම්මාන ලැබූ ජෝ කිහිපවරක්ම සරසවි සම්මානයට පාත‍්‍රවිය. ඔහු ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු ද විය. දෙදරු පියෙකි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැම නෙත්සවන් පිනවූ ලක්මවගේ අතිජාත පුත් රුවනක් වූ ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඹබට නිවන් සුව
ඔබ අපට සම්පතකි,ඔෙබ් විෙයා්ව දරාගත ෙනාහැකි පාඩුවකි. කළාකරුවානනි ඔබට නිවන් සුව........
ජෝ අබේවික්‍රම කලා කරුවානනි... ඔබට නිවන් සුව
සේකරයන්ගේ තුන්මන් හන්දියේ ‘‘අබිලිං’’ අප හදවත් තුළ ජීවමාන කළේ ඔහුය. ‘‘මල් දෙනියේ සිමියෝන්’’, ඇරව්වල නන්දිමිතයන්ට ප‍්‍රතිනිර්මාණය කිරීමට අනවැසි වූයේ අරුමැසි රංග ප‍්‍රතිභාව නිසාය. පුරහඳට කළුවර වැටී ඇත. සිදුවූ දේ අප තවමත් කල්පනා කරමු. උපදින සියල්ලන්ම මියයන බව සත්‍යයකි. එහෙත් ජෝ අබේවික‍්‍රයන් මියගිය බව පවුලේම ලේ නෑයෙකුගේ වෙන්ව යාමක් සේ දැනෙන්නේ ඒ හෙයිනි.
අප හදවත් තුළ ඔබ ජීවමානය....... ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව.....
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
ජෝ අබේවික්‍රම කලා කරුවාණනි ඔබට නිවන් සුව අත්වේවා !!!
තාත්වික කලා කරුවාණෙනි ඔබට නිවන් සුව
සිහළ කලා කරුවණනි! ඔබට නිවන් සුව
ඔබ වැනි පිරිපුන් කලා කරුවන් නැවත බිහිවීම සිහිනයකි
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව.....
ජීවිතය නැවතුනා සේ දැණුනි
අප හදවත් තුළ ඔබ ජීවමානය.... තාත්වික කලා කරුවාණෙනි ඔබට නිවන් සුව
හෙළ සිනමාවේ ඔබෙන් හිස් වූ අඩුව පුරවන්නේ කවුද. නැත කිසිවෙකුත් නැත. හෙළ සිනමාව හෙළ ගීය සියල්ල මුදල් මත විකෘති වන කළ ජෝති ඇතුලු සියළු ප්‍රවීනයන්ගේ නිර්මාණ වටිනාකම් සුළු මුදල් ප්‍රමාණයක් මත පේමන්ට් එකේ විකිනෙන කළ ඔබ වැනි අසහාය කළා කරැවන් නැවත කසේ බිහි වන්නද. හෙල සිනමාවේ යුග පුරුෂයාණෙනි ඔබට නිවන් සුව
ඔබතුමාට නිවන් සැප ලැබේවා!
ඔබට නිවන් සුව පතමු!
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව....
හෙළ සිනමාවේ ඔබෙන් හිස් වූ අඩුව පුරවන්නේ කවුද. නැත කිසිවෙකුත් නැත. හෙළ සිනමාව හෙළ ගීය සියල්ල මුදල් මත විකෘති වන කළ ජෝති ඇතුලු සියළු ප්‍රවීනයන්ගේ නිර්මාණ වටිනාකම් සුළු මුදල් ප්‍රමාණයක් මත පේමන්ට් එකේ විකිණෙන කළ ඔබ වැනි අසහාය කළා කරුවන් නැවතකෙසේ බිහි වන්නද. හෙළ සිනමාවේ යුග පුරුෂයාණෙනි ඔබට නිවන් සුව
කලා කරුවාණෙනි ඔබට නිවන් සුව............
ජෝ ඔබට නිවන් සුව! මම ඔබට ගරු කරමි.
ඔබ වැනි අසහාය කලා කරුවන් රටට අහිමිවීම අපේ අවාසනාවයි. ඒත් අපි සියඵ දෙනාටම මේ රංගන වේදිකාවෙන් සමුගන්න සිදුවෙනවා
ඔබ අපේ උරුමයයි ..ඔබට නිවන් සුව වේවා
හෙළ සිනමාවේ ඔබෙන් හිස් වූ අඩුව පුරවන්නේ කවුද?අප හදවත් තුළ ඔබ ජීවමානය....හෙල සිනමාවේ යුග පුරුෂයාණෙනි ඔබට නිවන් සුව
ඔබ අප අතරම ඉපදේවා ! දැන්ම එපා නිවන් දකින්න
කලාකරුවාණෙනී ඔබට නිවන් සුව
ඔබ දක්ෂ රංගන ශිල්පියෙකි. ඔබගේ ඒ සුන්දර රඟපෑම අතිශයින්ම තාත්විකයි. එය ජයගන්න රිදීතිරයේ අන් කෙනෙකු නැත. ඔබට නිවන් සැප ලැබේවා.
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව.....
ඔබ විශිෂ්ඨ පුද්ගලයෙක් ! ඔව් විශිෂ්ඨයි
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
කේ .ජයතිලක අබේවික්‍රම මබ වැනි කලාකරුවන්ගේ වියෝව අපට දරාගත නොහැක ඔබ වැනි කලාකරුවන් බිහිවන්නේ ජාතියේ පිනටය.නමුත් අද? ජෝ කලාකරුවානනි ඔබට අජරාමර නිවන්සුව පතමු.
ඔබගේ ඒ සුන්දර රඟපෑම අතිශයින්ම තාත්විකයි ඔබ අපේ උරුමයයි ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබ.....ඔබ අප අතරම ඉපදේවා
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
අසහාය කලා කරුවානනි ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව ලැබේවා
කලා කරුවානනි ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව!
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
ඔබට නිවන්සුව
ඔබට නිවන් සුව
ඔබ හෙළ සිනමාවේ ශ්‍රේෂ්ඨයකි.
කලා කරුවාණෙනි ඔබට නිවන් සුව............ ඔබ අපේ උරුමයයි ...........ඔබ අප අතරම ඉපදේවා