ඡයාරූපකරණය පිළිබඳව ඉගෙනුමට කැමැත්තක් දක්වන අය සදහා ඡායාරූප සංස්කරණය පිළිබඳව මුල සිට නොමිලේ වීඩියෝ පාඨමාලාවක් සැකසීමට ලංකාදීප එසැණ වෙනුවෙන් මිලානෝ එක්සේන්සර් ෆිල්ම් ආයතනය කටයුතු කළේය.
පහසු හා ගුණාත්මක බැවින් ඉහල ඇඩෝබ් ලයිට් රූම් මෘදුකාංගය උපයෝගී කොට ඡයාරුපයක් සංස්කරණය කරගන්නා අයුරු කියා දෙන වීඩියෝ වැඩ සටහනේ පළමු කොටස පහතින් නැරඹිය හැකි අතර මෙහි දෙවන කොටස ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වැදගත්. මමත් ගොඩක් කල් ඉඳන් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නේ. දයාබර සොයුර මට තව හොදින් ඉගෙන ගන්න ආසයි. මොකද්ද මන් ඒ සදහා යොදා ගන්න ඕනේ සොෆ්ට් වෙයාර් එක. (නදී)
ගොඩක් හොඳයි. පටන් ගන්න හැටි පැහැදිලි නැහැ. පටන් ගන්නේ ඇඩෝබි ෆොටෝ ෂොප් වලින්ද ?(නදී)
ගොඩක් වැදගත්...... (ස)
මේක ෆොටෝෂොප් පවුලේම ඊට වඩා වෙනස් මෘදුකාංගයක්. අපි ඉස්සරහට ෆොටෝෂොප් ගැන වැඩසටහනකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. (ස)