(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති හෙයින් මේ සතුය තුළ එම මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපෙක්ෂ ාකරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.
දැනට පවතින වාතාවණය තුළ මැතිවරණය ප්‍රකාශයට පත් නොකර කල්මරමින් සිට යමි හෙයකින් ආණ්ඩුව මැතිවරණය කල්දැමීම සඳහා නීතිමය බාධෘවක් ඇති කළ හොත් එහි වගකීම මැතිවරණ කොමිසම බාරගත යුතු බව ද එම ලිපියේ සඳහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත වී ඇති නිසා නව මැතිවණ කොමිසමක් ස්ථාපිත කර නැති නිසාත් මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් ඇති නෙවන බව ද ඒ පිළිබඳව නීතිපතිවරයා විමසීමට අවශ්‍ය නිතැ බව ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දයක් ප්‍රකාශ කරන්න බාධාවක් නෑ
siri Sunday, 04 December 2022 07:14 PM
ඡන්දෙ පමා කරන්න කරන්න පොහොට්ටුවේ දැන් තියෙන ඡන්ද ටික අඩුවෙනවා. එක්සත් ජාතික පක්ෂය බින්දුවටම බහිනවා...
අරගලයට ජය වේවාSunday, 04 December 2022 07:33 PM
හැබැයි බෙදිච්ච සිංහලයාගේ ඡන්ද රටම මවිත කරමින් බින්ඳුවටම බැස්සත්... දෙමළ හා මුස්ලිම් ඡන්ද උතුර, නැගෙනහිර පළාත්වලත් මුස්ළිම් ජනයා ඉන්න කලුතර බේරුවල නුවර, අකුරණ අඩුවීමක් වන්නේම නැත..! එවිට වන්නේ දෙමළ හා මුස්ලිම් එකමුතු ආණ්ඩුවක් රටේ බිහිවීම පමණි..! විපක්‍ෂය වන්නේ බෙදුණු, කුළල් කාගත් සිංහල නාටාමි පක්‍ෂ ටික පමණි..! අරගලයට ජය වේවා..!!
AnuraMonday, 05 December 2022 07:42 AM
ඔහොම කියල තමයි ගිය පාරත් විරුවෙක් කියල කෙනෙක්ව හොයාගෙන ආවේ , බයියෝ නම් හැදෙන්නෙම නැහැ ,රටට හැදෙන්න දෙන්නෙත් නැහැ
kumara senarath Monday, 05 December 2022 03:46 AM
මිනිසුන්ට දැවෙන ප්‍රශ්න රැසකි .මුන්ට චන්ද චන්ද මුන්ගේ අප්පාගේ සල්ලිද මේවාට වැය කරන්නේ .හිතපල්ලා
ranjith Monday, 05 December 2022 04:39 AM
ජාතිවාදය ආගම්වාදයක් නැතුව හොරකම් කරන්නේ නැතුව රට දියුණු කරානම් බෙදීමක් ඇතිවෙන්නේ නෑ .69 ලක්ෂයක් දීලා බැලුවේ රට හරිමගට ගනීවිද කියලා.ඒත් හොරකම විතරමයි දක්නට තිබුනේ.ඊළඟට පල් හොරු කියලා එයාලම හංවඩු ගහලා තිබුන අයට රට භාර දුන්නා
Sunil Monday, 05 December 2022 09:28 AM
චන්දය ප්‍රකාශ කරන්න අවස්තාවක් දුන්නොත් මේ දුර්දාන්ත රජයට ජනතාවගේ සැබෑ හැගීම් වටහා ගැනීමට හැකිවේවි .