
(නිමල කොඩිතුවක්කු)
මේ වනවිටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීම සඳහා අවශ්‍ය කූට උපක්‍රම සහ පිඹුරුපත් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මැතිවරණ කල් දැමීම හෝ නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක් බැවින් එයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කරයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනාධිපතිටයි ,පොහොට්ටුවටයි චන්ද හොඳින් හරි නරකින් හරි දිනාගන්න බැරිනම් මොනම චන්දයක්වත් ආයේ කිසිදවසක තියන්නේ නැහැ .බොහොම සරලයි
තමුන්ට අගමැතිකම බාර ගන්න කිව්වම බෑ කිව්වා. එදා ඒක ගත්තා නම් අද ජනාධිපති. එහෙම වුණා නම් තමුන්ට කැමති ලෙස මැතිවරණ තියන්න තිබුණා. අර තමුන් කැබිනට් ඇමති කෙනෙක් ලෙස හිටපු යහපාලන ආණ්ඩුව කාලේ කල් දාපු පළාත් සභා මැතිවරණ තියන්නත් තිබුනානේ. එදා ලැබෙන්න ගිය මැණික් කැටේට එපා කියලා පයින් ගහපු නිසා ඒක රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවට වැටුණේ. දැන් ඉතින් ඒ ගැන හුල්ලලා වැඩක් නෑ. පින් මදි ඇති ඔය තත්වෙට එන්න.
මොන චන්දද හලෝ? අපිට වෙන්නේ කැහි ගැහැණි එළවලා හොටු නැත්නම් කුෂ්ට ගැහැනියක් ගන්න
දැනටමත් එක් චන්දයක් කල් දමා අවසන් ,මෙයටත් වැඩියෙන් රටේ අනාගතයට බලපාන සහ හොර නඩය අතු ගා දැමිය හැකි අනෙක් චන්ද කල් දැමීම වැලක්වීමට ජනතාව එකා වන්ව පෙළ ගැසෙමු
ඔයයි,අනුරයි දෙන්නම ඕවා අපිට කිය කියා ඉන්න .එතකොට හරි