මැතිවරණය අවසන් වනතුරු මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් හි විවෘත කිරීමේ හා මුල් ගල් තැබීමේ උත්සව අත්හිටුවන්නැයි මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දී ඇත.
අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 13 සහ16 යන දිනවල දි මාතලේ පාසල් ගණනාවක උත්සව රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කැර තිබීම මැතිවරණ ව්‍යාපාරවලට හානියක් නිසාවෙන් මෙම උත්සව නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට යැවු ලිපියෙහි සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි, නැත්නම් ඔය මේ කාලෙ තියන මුල්ගල් ඡන්දෙන් පස්සෙ මතක සැමරුම් විදියට තියෙයි කාලයක් යනකන්... (නි)
මේවට කන්දුන්නොත් තමයි පුදුමේ (දී)..
ෂරි....ෂරි...යපි යේවා මාරු කොරල තියමු ..මුල් ගල්.... (දී)
ඒ උනාට ඡන්දය ඉවර වෙනතුරු ඇති තරම් "ගල් මුල්".(නදී)
මේ වගේ කොච්චරනම් දේවල් කරන්න එපා කිව්වද?අනේ මෙහෙමත් රටක්!.(දී)