(යොහාන් භාසුර)
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුල්විය නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.
ඡන්ද මධ්‍යස්ථානවලට ජංගම් දුකරථන සහ අවිආයුධ ගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම් බව ද රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
Chinthaka Tuesday, 06 May 2025 06:05 AM
එතකොට ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරි හා එකම කණිෂ්ඨ සේවකයා ඡන්දය සළකුණු කිරීම කුටියෙන් පිට සිටගෙන බලාසිටිම හරිද . මැ.කොතුමා මෙහෙම කරන අය අහවලා අහවලාට දුන්නෙ කියල අදාල පක්ෂයේ හෝ කණ්ඩායමේ අයට කියන්නෙ තම තමන් රහ්‍යෂ්‍යතා ප්‍රකාශ අත්සන් කල බවත් අමතක කර බව කිවයුතු නැහැ