හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග වෛද්‍ය, යශෝධා කුමාරතුංග, වෛද්‍ය නිදහස් චතුරශ‍්‍රය කොළඹ, යනුවෙන් කුරුණෑගල නගර සභා ඡන්දයට ජනතා බලවේග පක්ෂයෙන් නම් දී ඇති බව කුරුණෑගල මැතිවරණ කාර්යාලයය කියයි. රුවන් වීරසිංහ නම් පුද්ගලයකු හිටපු ජනපතිනියට නිතරම ලියුම් එවමින් ඔහුගේ ජනතා බලවේග පක්ෂ නායකත්වය ගන්නැයි ඉල්ලන බවත් එහෙත් කුමාරතුංග මහත්මිය එය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් ඇයගේ දරුවන්ගේ නම් එසේ යොදා ගෙන ඇත්තේ කිසිම අවසරයකින් නොවන බවත් එහි කිසිම සත්‍යතාවයක් නැති බවත් කුමාරතුංග මහත්මියගේ පෞද්ගලික ලේකම් තිලකා පොඩිමැණිකේ කියන්නීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd