
(මහින්ද නිශ්ශංක)
සතිඅන්තයේ යෙදෙන දීර්ඝ නිවාඩුවට ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය හා බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය කීපයක් ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
14 16 සහ 17, යන දිනවල මෙම විශේෂ දුම්රිය සේවා පෙරවරු 7.45 හා රාත්‍රී 7.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වේ.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට ශ්‍රී ලංගම බස් රථ රැසක් පිටපළාත් දක්වා ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට ගමේ යන්න දුම්රිය සහ බස් සේවා