IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක් තල්ලු කර තුවාල සිදුකිරීමේ සිද්ධියකට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

තුවාල ලැබූ කොළඹ හය වැල්ලවත්ත ගාලු පාර පදිංචි කාන්තාවක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පැමිණ මෙම පැමිණිල්ල සිදුකළ බව පොලිසිය සඳහන් කරයි

ඊයේ  (22) දෙවන වර මනාප ඡන්ද ගණන් කරන අවස්ථාවේදී යම් දේශපාලන පක්ෂ සාමාජිකයන් පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම කාන්තාව සැකකරුවන් දෙදෙනා විසින් තල්ලු කර ස්ථානයේ කලාකාරී තත්ත්වයක් ඇතිකර ගැනීමට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

ෙඅත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත හැව්ලොක් පාර මයුර පෙදෙස සහ කොළඹ හයවැල්ලවත්ත පදිංචි වයස අවුරුදු 43/45 අතර පසුවන්නන්ය



අදහස් (0)

ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site