බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ඡන්ද පෙට්ටි සිකුරාදා සිට ඡන්ද පොළවලට රැගෙන යෑමට සියල්ල සූදානම් කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද පොළ 613කට ඡන්ද පෙට්ටි බෙදා හැරීමට සියල්ල සූදානම් කර තිබිණි. මෙම ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය වන කළුතර තිස්ස විදුහලට හා පස්දුන් විද්‍යාපීටයට කළුතර දිසාපති කාර්යාලයයේ සිට අද රැගෙන යෑම අද ඇරඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදයට, සාමයට, යහපාලනයට, සහජීවනයට, මුලික මිනිස් අයිතිවාසිකම් වලට අවශ්‍ය සියල්ල රැඳෙනු ඇත්තේ මෙම "පෙට්ටිය" තුළයි. (නි)
මේක මට නම් හරිම සුන්දර දසුනක් (නි)
අනේ හොදයි (දී)
කිසිම වංචා දුෂණයක් නැතිව චන්දය පවත්වන්න ලැබේවා (දී)
රටේ දු දරුවන්ගේ අනාගතය ගැන හිතලා කටයුතු කරන්න. (ස)
කලින් දාපු ඡන්ද පෙට්ටි ඇතුලේ නැහැ නේද? (නදී)
අවංක සාධාරණ මැතිවරණයක් පැවැත්වෙනවානම් හොදයි(දිල්)
සාධාරණ මැතිවරණයකට අපේ සුභ පැතුම්! (නි)
ඔව් ඔව් රටේ දු දරුවන්ට තමයි ඔය ඡන්දය තියන්නේ. හොරුන්ට ඡන්දෙ දාන්නේ හොරුන්ම තමයි.(නදී)