සැප්තැම්බර 21 වැනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට කෙන්නියාවේ විපක්ෂ නායක කැලොන්සෝ මුස්යෝකාගේ ප්‍රධානත්වයෙන් සිව්පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේ ශර්මා මේ ගැන නිවේදනය කළේය.
දැනටම කොළඹ පැමිණ සිටින මුස්යෝකා යාපනයට යෑමට ද නියමිතය.
දෙසතියක් ශ්‍රී ලංකාවේ ගත කරන ඔවුන් සිය වාර්තාව ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයයට භාර දෙනු ඇත.
එම කාර්යාලයය එය ශ්‍රී ලංකා රජයට, මැතිවරණ කොමසාරිස්ට හා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට ද , පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලද යැවෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රටවල් නැතුවද කෙන්යාවෙන් ගේන්නේ. කෙන්යාවත් නීතියක් නැති මානව හිමිකම් උල්ලංගනය කරණ රටක්, ඡන්ද දුෂණ වගේ දේවල් ගොඩක් සිදුවෙන රටක්. ලංකාවේ නායකයෝ හිතවත් ඔය වගේ රටවල් සමග තමයි සහයෝගෙට ගන්නේ. ඔය වගේ රට වල් වලින් තමයි ඡන්දෙ ගැන හිතාගන්න පුළුවන්. විශිෂ්ට ජයක් ලැබුනා කියයි. ලංකාවේ මෝඩ මිනිස්සුත් පිලිගනියි.(නදී)
කෙන්යාවේ කට්ටිය දන්නවා ඇති නේද මැතිවරණයක් කියන්නේ මොකක් වගේ දෙයක්ද කියල? නෑ මං නිකං ඇහුවේ. (නදී)
කණ්ඩායම ඇවිත් ඉන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් ඉහලම සිටින රටකින් වගේ. මේ මැතිවරණයටත් දෙවියන්ගේම පිහිටයි.(නදී)
රොෂාන් ප්‍රනාන්දු, ඔය වගේ රට වල් වලින් තමයි ඡන්දෙ ගැන හිතාගන්න පුළුවන්. විශිෂ්ට ජයක් ලැබුනා කියයි. ලංකාවේ මෝඩ මිනිස්සුත් පිලිගනියි.(නදී)
මේ වගේ හිගන රටවල් වලින් නිරික්ෂකයෝ ගෙන්වනවා කියන එකෙන්ම අපිට හිතා ගන්න පුළුවනි මොකක්ද කරන්න යන සෙල්ලම කියලා. තව ඉතියෝපියාව,සෝමාලියාව,බංගලිදේශය , මියන්මාරය, උගන්ඩාවේ අයත් ගෙන්වා ගන්නයි තියෙන්නේ. ලංකාව කොහොම තිබුන එටක්ද?(නදී)
ඉස්සර චන්ද්‍රිකා මැඩම් දැක්කම මුළු ලෝකෙම ගරු කරනවා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි සිරිමාවෝ-බණ්ඩාරනායක කියන නමට.(නදී)
බුදු අම්මෝ ටයි එකකුත්, කෝට් එකකුත් දාගෙන නිසා හොද උගත් වැදගත් ලොකු රටක ලොකු මහත්තයෙක් වෙන්න ඇති.(නදී)
ස්වාසිලන්තයෙන්, බෙල්රූෂ් වලින් එන්නේ නැද්ද...?(නදී)
අපරාදෙ, සෝමාලියා වෙන්ම ගෙන්වා ගන්න තිබුණා.(නදී)
අපිට කර ගන්න බැරිද (දී)