බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයේ මැතිවරණ නීතී කඩ කිරීම් පිළිබඳ පැමිණිලි 709 ක් වාර්තා වී ඇතැයි  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ව්‍යාපාරය (කැෆේ ) කියයි.