IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඡන්ද දායකයා බියගැන්වීම් පාලනය කළ යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බය කර,තර්ජනය කර ඡන්ද දායකයාට ඡන්දය දීමේ අයිතිය පාලනය කිරීමේ ක්‍රියාවලිය රජය විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

අතුකෝරළ මන්ත්‍රීවරයා මරා දමා දුන්  පණිවිඩය "ඒ දේශපාලන කළොත් දඬුවම මරණය"යන්න බව කී වජිර අබේවර්ධන මහතා එම පණිවිඩය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ඛේදවාචකයක් බවද සඳහන් කළේය.



අදහස් (6)

ඡන්ද දායකයා බියගැන්වීම් පාලනය කළ යුතුයි

Buddika Friday, 10 February 2023 01:50 PM

මොකක්? බියවෙන්න දෙයක් නෑ... කොහොමත්ම ඇප නෑ මෙතැනදී. පොහොට්ටුවටත් ඒකම තමයි...

:       8       34

Hafeel Friday, 10 February 2023 02:19 PM

අතුකෝරළ මන්ත්‍රිගේ මරණය ගැන කිඹුළු කඳුළු හලන මෙයා, 2014 කහවත්තේදී ජනාධිපතිවරණ වේදිකාව ඉදිකරද්දී වෙඩි තබා ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුගේ ඝාතකයා සමග අද මෙයාත්, මෙයාගේ නායකයාත් සුරතල් කරනවා. එම ඝාතනයට යුක්තිය ඉටු වුණාද? කණගාටුයි, යුක්තිය කෙසේවෙතත්, ඝාතකයාගේ පාර්ශවයේ මංගල්‍යයට මෙයාගේ නායකයා සාක්ෂිකරුවක් බවට පත්වුණා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයෝ පරිස්සම් වියයුතුයි. පොහොට්ටුවට තියන අනුකම්පාව තමාගේ පාක්ෂිකයින්ට නැහැ.

:       3       26

ranjith Friday, 10 February 2023 02:47 PM

ජාතික මැතිවරණයක් ප්‍රකාශකරලා තියෙන වෙලාවක ඡන්දෙට අකුල් හෙළමින් මිනිස්සුන්ට අවිනිශ්චිත තාවයක් ඇති කරන්නේ ඡන්දෙට බයගුල්ලෝ...

:       3       27

Chamil Friday, 10 February 2023 03:02 PM

බය කරන්න උඹලට චන්ද දායකයෙක් ඉන්න එපැයි බං

:       3       27

nanda Friday, 10 February 2023 03:24 PM

බොරු කයිවාරු එපා. පුළුවන් නම් ඔහෙලා ජනතාව අනුමත කරනවා නම් තමන්ගේ ගමේ එජාපයට ඡන්ද 100ක් අරන් පෙන්වන්න.

:       4       20

Sunil Friday, 10 February 2023 06:47 PM

ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට පොහොට්ටුවයි, අලියයි බියගන්වයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 549 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 715 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site