
(රංජිත් රාජපක්ෂ)
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වතුකරයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන කරා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති බවට මගිහු චෝදනා කරති.
හැටන් බස් නැවතුම්පොළේ සිට කොළඹ දක්වා ගමන් කිරිමට පැමිණි විශාල මගින් පිරිසක් දිගු පොලිම් වල රැදි සිටි අතර, හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබුණද එම බස් රථ ප්‍රමාණවත් නොවන බවට මගින් චෝදනා කර සිටියි.
ජන්දය ප්‍රකාශ කිරිම නිවාඩු ලබා ගිය ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන් යළිත් සේවයට වාර්තා කර නොතිබිම නිසා බස් රථ ගණනාවක් ධාවනය කිරිමට නොහැකි වි ඇති බවයි හැටන් ලංගම බස් නැවතුම්පොලේ වේලා සටහන්කරු කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
763
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
tissa Monday, 23 September 2024 02:31 PM
මේක රටේ මිනිසුන්ට මහා කරදරයක්. රටේ මිනිසුන්ට තමන් පදිංචි ස්ථානයේ සිට චන්දය දැමීමට අවස්ථාවක් ලබා දිය යුතුයි. මේ සඳහා පරිගණක පද්ධති භාවිතා කල හැක.