IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්ද ඔට්ටුවට මහ පොරයක්

(සුජිත් හේවාජුලිගේ)

මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක එකක්වීම හේතුවෙන් ඡන්ද ඔට්ටු ඇල්ලීමද පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇතැයි වාර්තාවේ.

සමහරුන් ගේදොර ඉඩ කඩම් වාහන මුදල් ඇතුළු කෝටි ගණනක දේපළ ඡන්ද ඔට්ටු වශයෙන් අල්ලා ඇතැයි දැනගන්නට ඇත.

තවත් සමහරුන් ඔට්ටු පැරදුණු පසු කොණ්ඩය බූ ගෑම, මහ පාරේ පැය ගණන් හිටගෙන සිටීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමටද ගිවිසගෙන ඇතැයි වාර්තා වේ.

මෙසේ ඔට්ටු අල්ලා ඇති වැඩි පිරිසක් විවිධ තරාතිරම්වල ව්‍යාපාරිකයෝ වෙති. රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් සහ තේ වතු හිමියන් රැසක්ද ඒ අතර සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සමහරුන් ඔට්ටු අල්ලා ඇත්තේ නීතිඥවරුන් ඉදිරියේ ඒ පිළිබඳ ලියකියවිලි වලටද අත්සන් තබමිනි.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඔට්ටු ඇල්ලීම පෞද්ගලික මට්ටමින් සිදු කෙරෙන්නක් හෙයින් එවැනි දේ මැතිවරණයට ලොකු බාධාවක් ඇතිවේ යයි සිතිය නොහැකි බවයි.

 



අදහස් (1)

ඡන්ද ඔට්ටුවට මහ පොරයක්

චින්තනි - හිනිදුම Sunday, 15 September 2024 05:40 PM

අපේ ගමේ පොලිසියේ සාජන් මහත්තයාත් පොලිසියේ ඔ අයි සි මහත්තයත් එක්ක ලොකු ඔට්ටුවක් අල්ලලා. පැරදුණු කෙනා අමු නිර්වස්ත්‍ර පැය 12ක් පොලිසිය ඉස්සරහ සිටගෙන ඉන්නවා කියලා. දැන් ගමේ කට්ටිය බලාගෙන ඉන්නේ 22 දාට ප්‍රතිඵල එනකම්...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site