පළාත් පාලන ආයතන 23ක පැවැත්වෙන ඡන්දයේ අද පෙරවරුවේ මන්දගාමීව පැවැතුනේ යැයි මැතිවරණ නිරීක්ෂකයෝ සහ අපේ වාර්තාකරුවෝ පවසති. මහනුවර සහ හම්බන්තොට, සුරියවැව ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සුළු සිද්ධීන් 19ක් පමණ වාර්තා වූ බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය. ඡන්ද පොළ අසල ප‍්‍රචාරක කටයුතු කිරීම එම සිද්ධි අතර වෙයි. කල්මුණේ මහනගර සභාවේ ඡන්ද දායකයන්ගේ අද උදේ උනන්දුව හීන වී තිබිණි.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd