ඔක්තෝබර් අට වැනිදා කුරුණෑගල මහා නගර සභා ඡන්ද අපේක්‍ෂකයකුගේ ප‍්‍රචාරක පුවරු වලින් සරසා තුබූ ලොරියකින් ගවයන් හය දෙනකුගේ මස් හොරට ප‍්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි. ඔහු සන්ධාන අපේක්‍ෂකයකුගේ ආධාර කරුවෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය බලයට මුවාවී කරන මෙවැනි කටයුතු වලට නිසි ඳඬුවම් දිය යුතුයි
කුරුණෑගල මිත්‍රවරුනි මෙතුමාට නිසි පාඩම් ජන්දේදි පෙන්වන්න