
(පද්මා කුමාරී කංකානම්ගේ)
මැතිවරණයේ යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා රැගෙන ගිය බවට සැකසහිත රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමින් යුතු ආහාර ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සැකකරුවන් තිදෙනකු ද සමගින්, පල්ලිය මඩුපෙරියමඩු මාර්ගයේ දී 13 දින සැන්දෑවේ අත් අඩංගුවට ගත් බැව් අඩම්පන් පොලිසිය පවසයි.
මෙම ආහාර ද්‍රව්‍ය අඩම්පන් පොලිස් වසමේ සන්නාර් ග්‍රාමයේ වැසියන්ට බෙදා දීමට නියමිතව තිබූ ආහාර ද්‍රව්‍ය තොගයක් බවට පොලිසීය තොරතුරු වාර්තා වී ඇත.
එම ආහාර ද්‍රව්‍ය අතර කිලෝ පහේ සහල් ඇසුරුම් 290 ක්,කිලෝ එකේ පාන් පිටි ඇසුරුම් 580 ක්,කිලෝ එකේ සීනි ඇසුරුම් 290 ක්,රින්සෝ සේදුම් කුඩු ග්‍රෑම් 20 සේ ඇසුරුම් පහ බැගින් අසුරන ලද උර 290 (රින්සෝ ග්‍රෑම් 20 සේ පැකට් 1450 ක්)වේ.පාර්සල් 290 ක් වන පරිදි මේවා ක්‍රමානුකූලව අසුරා විශාල උර 26 ක අසුරා තිබී ඇත.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
322
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද අල්ලස් තොගයක් අඩප්පන්වලින් මාට්ටු