පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ගායක චිලී තිලංක රුපියල් 10000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.
පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ගායක චිලී තිලංක රුපියල් 10000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අවංකවම කියනවනම් මෙහෙම කෙනෙක් සින්දු කියනවා කියල දැනගත්තෙත් මේ සිද්ධියෙන් තමා. මෙය ප්‍රසිද්ධ වෙන්න කළ දෙයක්ද මන්ද. (බ)
අම්මේ හා... ලංකාවෙ නීතිය ගැන නම් කතා කරල වැඩක් නැහැ. ඒක නොදැනගෙනම ඉන්න එක තමා ගොඩක් හොඳ. (බ)
රටකට ගිය කලක් දැන් දැන් රටක වටින කමක් තියෙන මිනිස්සු කියල සමාජය පිළිගත්තා උන් පවා මැරයින්ගේ තත්වයට පත්වෙලා , මා දැක්ක මේ යෝදයා උසාවියෙන් රිමාන්ඩ් එකට අරගෙන යන බස් එකට නගින්න කලින් කියු දේවල් මුන්ගේ සින්දු අහන උන්ටත් ගහන්න ඕන , එදා නැප්ටුන් ප්ලුටෝ වගේ දාර්ශනිකයෝ කියුවේ රටක දේශපාලකයින්ට තිබිය යුත්තේ ඉතාම අඩු බලයක් සහ වැඩි බලයක් තියෙන්න ඕන කලාකරුවන්ට හා සාහිත්‍ය වේදීන්ට කියල , කොහොමද මුන් වගේ අයට ඔය කියන බලය තිබුනානම් ? (බ)
කොහොමද චිලී රිමාන්ඩ් ජීවිතේ. සින්දු කියකියා ඉන්න ඇති නේද. (බ)
ස්තුතියි චමල් .....නීතිය ගැන නම් කිසි දෙයක් දන්නේ නැහැ. තාම දැනගන්න අවශ්‍ය වුණේ නැහැ. (අ)
හරියකට තාලයට සින්දුවක් කියාගන්න බැරි මේ වගේ විනයක් නැති අයට ගායක කියල කියන්න එපා ,චිලි නෙමෙයි මෙයා අසූචි ,(බ)
මෙයා නිකම් අද තියෙන අනෙක් සින්දු වාගේ අදෝනා , විලාප සින්දු කියන කෙනෙක්. සමහර මෙයාගේ මාධ්‍ය සගයෝ තමා මෙයාව ලොකු කරලා තියෙන්නේ (බ)
දැන් තවත් පිම්බිලා උඩ යාවි . කෝ අර මෙයාව ප්‍රමෝට් කරපු රුපවාහිනි නඩේ දැන් ? (බ)
රස්තියාදු කාරයෝ කොටි නටන නීතියක් නැති රටක්. (බ)
එතකොට ගුටිකාපු ගැමියාට අලාභයක් , වන්දියක් ගෙවන්නේ නැද්ද ? (බ)
මෙයට චිලි කියල කියන්නේ ඉක්මනට කේන්ති යන හින්ද වෙන්නැති මගේ හිතේ?අනේ ඉතින් මේ කඳ බඩ ලොකු තරමටම මොළෙත් ලොකු වුණා නම් මේ ළමය කොච්චර හොඳද? මින් පස්සේ වත් පොතක් පතක් කියවල දැහැමින් සෙමෙන් ජිවත් වෙන්න හිතුවානම් තමයි හොඳ (බ)
අපේ අය නිතිය ගැන දැනුවත් බව අඩුයි. අබේරත්න, ඇප කියන්නේ නඩුව ඉවරයි නෙමෙයි. අලාබ වන්දි ගෙවන්නේ නඩු තීන්දුවෙන්. (බ)
මෙයත් දැන් වැඩකාරයෙක් වගේ කතාකරයි (නි)
මෙයාලාත් ගායකයො කියනවනේ! (නි)
මෙයා ගායකයෙක් කියලා කියාගන්නා හැම වතාවකම අල්ලලා කූඩුවට දාන්න ඕනෑ ඇප දෙන්න බැරිවන විදියකට. (නි)
ඉස්සර කාලේ හිටියේ තමන්ගේ ප්‍රභාවෙන් කලාව බබළවපු විශිෂ්ට කලාකරුවෝ. දැන් බහුතරයක් ඉන්නේ කලාභක්ෂකයෝ (නි)
ගුටිකාපු පළියට වන්දි නැහැ. එහෙම වුණොත් කට්ටිය බොරුවට ගුටි අන්නවාගෙන වන්දි ගනියිනේ. (නි)
මේ ගායකයෝද? කරච්චල්කාරයෝද? (නි)
ආ! ඇප ලැබිලද? එහෙනම් දැන්වත් පොළවේ පයගහලා ඉන්න බලන්න (නි)
දැන් අර මෙයාව ප්‍රවර්ධනය කරන රුපවාහිනි නාලිකාවක් ආයෙත් වැඩසටහනක් කරාවි හරියට නොබෙල් තෑග්ග අරන් මව්බිමට සැපත් වුණා වගේ, මුරුංගා අත්තේ තියලා. (නි)
කොහොම වුනත් මේ ළමය ශ්‍රීලංකා උත්තරීතර පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය සුදුසුකම සම්පුර්න කළා,,දැන් තියෙන්නේ සුදු පිරුවට ඇඳගෙන පළාත් සභාවෙන් පටන් ගන්න,,,පබාල මර්වින්ලා,බැසිල්ල,මුතුහෙට්ටිලා ජෝන්ලාට යන්න පුළුවන්වුණා නම් චිලියට මොකද බැරී,දයා සොරි වගේ සින්දුවක් කියාගෙන ඉන්නේ නැතේ (බ)
අනේ! චිලී අයියා තමයි මගේ ප්‍රියතම ගායකයා. එයාට නම් මේ විදිහේ අසාධාරණකමක් වෙනවාට මම කොහෙත්ම කැමති නැහැ. (නි)
අනේ හැබෑටම මෙහෙමත් නූතන ලෝකයේ වීරයෝ? (නි)
පුදුමයි ඇප ලැබුණා.