ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු චාමර සිල්වා, පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකට සහභාගි වීම සඳහා අද (20) පෙරවරුවේ සාජා බලා පිටත්ව ගොස් තිබේ.මහේල ජයවර්ධන දණහිස ආබාධයකට ලක්ව සිටීම නිසා චාමර සිල්වා සංචිතයට එකතු කිරීමට තේරීම් කමිටුව මීට දින කීපයකට පෙර තීරණය කර තිබුණ ද, ඊයේ (19) රාත‍්‍රි කළ හදිසි දැනුම්දීමකින් පසුව ඔහු සාජා බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සුබ පතනවා
මම සුභ පතනවා
දිමුතු ඕපන් කරානම්. ඩිල්ෂාන් පසුපෙළට ආවරනම් ඉවරයි නේ., කොහොමත් පරදින එකේ නිකන් සල්ලි වියදම් කරනවනේ... අහෝ ලංකාවේ ක්රිකට් ???
වාස් මෙන්ඩිස් කණ්ඩායමට ගන්න