දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 37 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අද (10) මීටර 1500 ඉසව්වෙන් (පිරිමි) නව තරග වාර්තාවක් පිහිටුවීමට චමින්ද විජේකෝන් සමත්විය. ඌව පළාත නියෝජනය කරන චමින්ද 2006 වසරේදී ඔහු විසින්ම පිහිටුවන ලද විනාඩි 3. තත්පර 46.77 ක වාර්තාව අබිබවා යමින් අද දිනයේ විනාඩි 3 තත්පර 44. 16 කින් තරගය නිම කර වාර්තාව පිහිටුවීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd