පොල්ගස්ඕවිට රිලාවල ප්‍රදේශයේ නිවසකට ගිය චූන් පාන් විකුණන තරුණයකු (19) අසනීපයෙන් පසුවන තරුණියකට (26) අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තරුණිය හා ඇගේ මල්ලී නිවසේ තනිව සිටින මොහොතක බනිස් ගෙඩි 3ක් රැගෙන ගොස් තරුණියගේ සොහොයුරා තේ සෑදීමට පිටත් කර යවා තරුණියට අතවර කර ඇතැයි ඇගේ මව්පියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
අදාළ තරුණියගේ මව විසින් චූන් පාන් ත්‍රී රෝද රථයේ අංකය පොලිසියට ලබාදීමෙන් පසු තරුණයා අත් අඩංගුවට ගෙන ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි මිනිසුන්ට දැඩි දඩුවම් දෙන්න (නදී)
මේ වගේ අයට රටේ ඉන්න ඉඩ තියන්න එපා (නදී)
පාන් විතරක් නෙමෙයි කොයි දේත් විකිනීමට ගෙයින් ගෙට යවන පුද්ගලයින් මොන ජාතියේද අයට ඔවුන් ගේ හැදියාව ගැන විශේෂයෙන් සොයා බලා රැකියාව දියයුතුයි. (අ)
පාන් කාරයාගේ චූන් එක වැඩි වෙලා වෙන්නැති. (අ)
මෙයාට දැඩි දඩුවම් දියයුතුයි එවිට අනික් චුන් පාන් කාරයින්ටත් හොඳ පාඩමක් (අ)