(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට මෙම මස අවසානයේ චීනයෙන් ඩීසල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (1) පැවසීය.

අබුඩාබිහිදී පැවැත්වෙන කර්මාන්ත සමුළුව පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා චීනයේ ඩීසල් සැපයුම පිළිබඳව හෙළි කළේය.