
(අංජුල මහික වීරරත්න)
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට චීන තානාපති කාර්යාලයෙන් අදාල ආරාධනය ලැබී තිබෙන්නේ යැයිද අමාත්‍යවරයාා කීය.
ජනාධිපතිවරයා දෙසැම්බර් තෙවැනි සතියේ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යාමට නියමිත බවද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයට යන්න කලින් ඉන්දියාවට ගොස් සිටිය යුතුයි.ප්‍රමුඛත්වය අසල්වැසියාට ලැබිය යුතුයි.