මාස දෙකකට වැඩි කාලයක් පුරා හුදකලා කර තිබූ වූහාන් නගරය අර්ධ වශයෙන් විවෘත කිරීමට ද බලධාරීහු පියවර ගත්හ.
(බීබීසී ඇසුරෙනි)
-226-
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චීනය අද ජාතික ශෝක දිනයක් කරයි
Ruwan Saturday, 04 April 2020 08:22 AM
චීනය සියලු දෙනාගෙන්ම සමාව ගන්න ඕන වයිරසය පිළිබද තොරතුරු මුල් කාලයේ සැගවීම ගැන.