
(සුජිත් හේවාජුලිගේ)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාට පිටතින් කෑම ලබාගැනීමට කෙරුණු ඉල්ලීමක් බන්ධනාගාර ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තාවේ.
ඔහුගේ සෞඛ්‍ය හොඳ තත්ත්වයේ පවතින හෙයින් පිටතින් කෑම ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව බන්ධනාගාර ප්‍රධානීන් පෙන්වා දී ඇත.
බීජ ඇට බෙදා හැරීමෙන් මුදල් අව භාවිතාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං ඔයා ඇතුළට වෙලා බීජ ඇට කන්නකෝ. අපි එළියට වෙලා දත්මිටි කන්නම්...
හිරේ දෙන දේවල් කාලා බඩේ අමාරු හැදිලා කියලා රෝහල් ගත වෙන්න පොටක් වෙයි වගේ...
මෙයා බඩඉරිඟු කැමැති ඇතිනේ, අහලා බලන්න...
මහජන දේපල හොරා කෑවා මදිවට දස දැන් අපි කන්න දෙන්නත් ඕනෑද? ඔන්න ඔහේ ගෙදරින් ගෙනත් කන්න කියන්න...!
චන්ද්‍රසේනයෝ... උඹ, මුළු පව්ල පිටින්ම අපේ ගෙදර වරෙන්කෝ, මට කියලා කෑම ටිකක් කවාගෙන යන්න. එතකොට ඔය කාටවන් පිංසේන්ඩු වෙන්න ඕන්නෑ...
බන්ධනාගාරයෙන් දෙන කෑම රස මදි ඇති... සමහර විට. මෙයා කාලා පුරුදු වෙලා තියෙන්නේ... බඩ ඉරිඟු ඩයට් එකක් නිසා වෙන්න ඇති ඒක ඉල්ලලා තප්පුපන්නේ... පව් අනේ පව්...!