IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චන්ද්‍රිකාගෙන් අපේක්ෂා රෝහලට බෙහෙත්

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහරගම අපේක්ෂා රෝහලට අද ඖෂධ පරිත්‍යාගයක් කළාය.

තමා වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම ඖෂධ පරිත්‍යාගය කළ බව හිටපු ජනපතිනිය කියන්නීය.

එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තම ආරක්ෂක අංශයේ සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයන්ද එම අවස්ථාවට සහභාගී වූ බව කුමාරතුංග මහත්මිය පවසන්නීය.



අදහස් (6)

චන්ද්‍රිකාගෙන් අපේක්ෂා රෝහලට බෙහෙත්

ජිල්බු Wednesday, 18 December 2024 05:58 PM

බෝම්බ ප්‍රහාර තුන හතරක් එල්ල කරලා තිබුණා නම් තව බේත් හම්බ වෙනවා. හැම එකේම සංවත්සර සමරන්න වෙනවානේ...

:       83       19

karolisWednesday, 18 December 2024 08:43 PM

ඒ කාලේ නායකයෝ වෙඩි කාගෙන අල්ලාගෙන හිටපු හින්දා තමයි හලෝ දැන් ඉන්න ළදරුවන්ට කයිවාරු ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් ඉන්න ළදරුවා දැක්කාම අස්සයාටත් සුළුදිය පහ වුණා දැක්කේ නැද්ද?

:       0       0

මුදිත්Thursday, 19 December 2024 09:04 AM

වැරදිලා ඉපදිච්ච මේ වගේ අපතයෝ තම ඉන්නවා නොවැ

:       5       1

Perera Thursday, 19 December 2024 01:56 AM

බලය තිබුණු කාලේ ඔය සල්ලි විස්කි වලටද වියදම් කළේ...?

:       0       0

චතුරි Thursday, 19 December 2024 05:25 AM

කවුද වෙඩි වැදුණු දිනය සමරන්නේ...? ඔය සේරම දොට්ට. මිස්ට ප්‍රභාකරන් හිටියානම්... නැවක් පිරෙන්න දෙයි.. ගහපු බෝම්බවලට පුදුම මෝඩ මිනිස්සු. කොයිතරම් දේපලක් තියෙනවාද? එක බිම් අඟලක් දෙන්න බැරිද? සෝබන වැඩ..!

:       0       0

රුවන් Thursday, 19 December 2024 07:16 AM

කොළඹ හතේ ගෙවල් ඔක්කෝම හෝටල් වලට දීලා, රජයෙන් දෙන පින් පඩියෙන්... ටිකක් මහරගම අපේක්ෂා රෝහලට දීලා... මිනිස්සු අන්දන්න යනවා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site