චන්ද්‍රිකා ග‍්‍රාහක 43ක් හා රට සිගරැට් පෙට්ටි 45ක් අනවසරයෙන් චෙන්නායිනුවර සිට රැගෙන ආ ඉන්දියානුවකුට අද උදේ රුපියල් පනස් දහසක් දඩ ගැසූ රේගුව රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා භාණ්ඩ ද රාජසන්තක කෙළේය. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ලාලිත වීරසිංහ හා ජි.ඞී.එන්. හෙට්ටිආරච්චි මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd