පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් ආබාධයකට ලක්ව සිටියි. එනිසා ලක්මාල් යළිත් සිය රට පැමිණෙන අතර ඔහු වෙනුවට වමතින් මඳ වේග පන්දු යවන ක‍්‍රීඩක චානක වෙලගෙදර ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබේ.
එක්දින තරග 10 කට සහභාගිවී සිටින වෙලගෙදර කඩුලූ 15 ක් ලබා සිටියි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd