IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීන-ලංකා ඒකාබද්ධ ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ දී ඇරැයුම් කර තිබේ.

චීන සිව් දින සංචාරය පිළිබඳව චීන- ලංකා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා චීන නායකත්වයට ඇරැයුම් කර ඇත.

කරුණු 21කින් යුක්තව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබේ.

 



අදහස් (7)

චීන-ලංකා ඒකාබද්ධ ප්‍රකාශයක්

බද්රානි Thursday, 16 January 2025 08:57 PM

රාජපක්ෂ හොර නඩය ලංකාව චීනෙටයි, ඉන්දියාවටයි විකුනලා හොරාකනකොට, නැට්ට බඩ යට ගහගෙන හිටිය කුක්කෝ දැන් කුලප්පු වෙලා උඩ පනිනවා... අප්පොච්චිලා, හා සීයලාගේ කෙරුවාව නිසා, ලජ්ජා නැතිව බංගලිදෙශේනුත් හිඟා කාල බඩ ගොස්තරය රැක ගත් බව දැන් බොහෝ අයට මතකත් නැහැ...සාටක ඉදිරියේ දෙකට නැමෙන යක්ඛ පුත්තු අනුර කුමාර ජනාධිපති තුමාගේ ඇඳුමටත් සමච්චල් කරනවා මම දැක්කා... ලජ්ජා වෙයල්ලා මෝඩ මිනිසුනේ!!

:       34       5

අන්දරේFriday, 17 January 2025 10:39 AM

භද්‍රානිලා රට ඉඳන් කඩේ ගියාට මෙහෙ ඉන්න අපිනේ දන්නේ කයි අන්දරේලාගේ කෙරුවාව...

:       3       22

Hasitha Friday, 17 January 2025 12:28 PM

බද්‍රානි, ඔය ඉඳගෙන ඉන්නේ ඔයාගේ චූටි මොලේ උඩ. අනුර බොරුවට බෙරිහන් දීලා..., රාජපක්ෂලා, රනිල්ලා නවත්තපු තැන ඉඳලා වැඩ කරගෙන යනවා. මොකද්ද වෙනස..? හරකෙක් වුණාට නැට්ටේ ඉඳලා ගොම දාගෙන උම්බෑ කියන්න එපා.

:       1       19

Lalana Friday, 17 January 2025 01:27 PM

භද්‍රානියි, සෙනවිරත්නයි කරත්තෙ බඳින්න නියස ජෝඩුව...

:       0       14

iroshan Friday, 17 January 2025 01:52 PM

හසිත හරියට හරි... අනුර රාජපක්ෂලා නවත්තපු තැන ඉඳලා හොඳ දේවල් කරගෙන යනවා. හැබැයි රනිල් සහ රාජපක්ෂලා වගේ නෙවෙයි. හොර වැඩ නවත්තලා ඒ ටික කරගෙන යනවා. තවම ඒ කාලේ හිටපු පරණ හොරු ඒ තැන්වල සේවකයන් විදිහට ඉන්නවා. මොකද ඒ අය එක පාරට අයින් කරන්න බැරි නිසා...

:       14       1

Nishan Friday, 17 January 2025 04:37 PM

වෙන ආණ්ඩු චීන ආයෝජන ගේනකොට මෙයා මොනවාද කිව්වේ? චීනය අපේ රට ආක්‍රමණය කරනවා කිව්වා. චීනය අපේ රට ඔවුන්ගේ ප්‍රාන්තයක් කර ගන්න හදනවා කිව්වා. සිනොපෙක් ගේනකොට ලංකාවේ බලශක්තිය චීනෙට පාවාදෙනවා කිව්වා. දැන් ඒවා ඕනෑවෙලා.

:       0       3

[email protected] Sunday, 19 January 2025 10:20 AM

ඇඳුමක් ඇඳගෙන ඔතැනට කොහොම ගියාද දන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site