චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරිවල තිරිංග දෝෂ හා ගැටලූ ඇතැයි ලොකොමොටිව් ඉංජිනියර්ස් ඔපරේටිං රියැදුරු සංගමය කියයි. 2009 චීනයෙන් දුම්රිය මැදිරි 100ක් පමණ ආනයනය කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ දැන් දුම්රියේ යනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්නේ... ඉක්මනින්ම මැරෙන්න ඕන නම් මෙන්න ක්‍රමේ. එක පාරක් සැපට කෝච්චියේ ගියාම ඇති
දැන්ද කියන්නේ
හොඳට තිරිංග තියෙන ඒවා ගෙන්වමු
මේ තරම් දවසක් කෝච්චි දිව්වේ තිරිංග නැතිවද දැඩි පියවර ගන්න ඹ්න .නැතිනම් මහඡනතාවත් අපහසුතාවට.ඡාතික ධනයත් අපතේ.
දැන්ද කියන්නේ මේවා ? හැමදාම දුම්රිය පිස්සු නටනවා . හැමදාම පීලි පැනීමක්. අද කොහෙද දන්නේ නැ පීලි පනින්නේ
තව ටික දවසක් ගිහිල්ල කියන්න