IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


චීන පැන්ඩෝ ෆින්ලන්තයට හිරදයක්

චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට යැවීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසීරු වී ඇති බැවිනි. 

‘ලුමී’ සහ ‘පයිරී’ යන මෙම පැන්ඩා වලසුන් දෙදෙනා, ෆින්ලන්තයට තෑගි වශයෙන් ලැබුණේ 2018 වසරේදීය. ඒ, චීන ජනාධිපති ෂී ජින්පින් ෆින්ලන්තයේ නිල සංචාරයකට සමගාමීවය.

පැන්ඩා වලසුන් දෙදෙනා ‘අතාරී’ නමැති ෆින්ලන්ත සත්වෝද්‍යානයට යැවුණි. වලසුන් දෙදෙනා සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ගේ ආකර්ශනයක් බවට පත් වුවත්, උන් නඩත්තු කිරීමට වසරකට යූරෝ මිලියන 8 කට වඩා වැඩි මුදලක් වැය වෙයි. මෙය ෆින්ලන්ත රජයට විශාල බරක් බව පැවැසෙයි. 

චීනයෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස, පැන්ඩා වලසුන් දෙදෙනා, වසර 15 ක් සත්වෝද්‍යානයේ රඳවා ගැනීමට නියමිත වුවත්, මෙම නොවැම්බරයේ පැන්ඩා වලසුන් දෙදෙනා යළි චීනයට යැවීමට බලාපොරොත්තු වන බව ෆින්ලන්ත රජය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.



අදහස් (1)

චීන පැන්ඩෝ ෆින්ලන්තයට හිරදයක්

Ama Thursday, 26 September 2024 02:26 PM

අන්න දියුණු රටවල් වියදම් ගැන හිතන හැටි...!

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site