
චීන වෙරළ ආරක්ෂක නෞකාවක් එල්ල කළ ලේසර් කිරණ හේතුවෙන් පිලිපීන වෙරළ ආරක්ෂක නෞකාවක සිටි නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වී ඇතැයි පිලිපීන ආරක්ෂක අංශ චෝදනා කරයි.
පිලිපීන වෙරළ ආරක්ෂකයන් සිය නිල මුහුණු පොත් පිටුවේ සටහනක් තබමින් චෝදනා කර ඇත්තේ චීන වෙරළ ආරක්ෂක නෞකාව තම නෞකවට මීටර් 137 ක දුරක් දක්වා අසළට පැමිණි බවත් එම නෞකාවෙන් එල්ල කළ කොළ පැහැති ලේසර් කිරණ හේතුවෙන් තම නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වූ බවයි.
කෙසේ වෙතත් මෙම චෝදනාවට චීනය ප්‍රතිචාර දක්වා නොමැත.මෙම සිදුවීම ඉකුත් පෙබරවාරි මස 6 වැනිදා දකුණු චීන මුහුදේ නන්චා දූපත් අසලදී සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනා කවදා හරි අපිටත් කරන්නේ ඕකම තමයි....