
(සුජිත් හේවාජුලිගේ )
චීන තෙල් සමාගමද (සිනොපෙක්) තෙල් වර්ග කිහිපයක මිල අද (1) සිට වැඩි කළේය.
මේ අනුව පැට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 414 සිට 420 දක්වා රුපියල් 6 කින්ද ඔටෝ ඩීසල් ලීටර් 1 මිල රුපියල් 338 සිට 348 දක්වා රුපියල් 10 කින්ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356 සිට 417 දක්වා රුපියල් 61කින්ද වැඩි කෙරේ.
කෙසේ වෙතත් පැට්‍රල් ඔක්ටේන් 92 මිල සංශෝධනය කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන සමාගම තෙල්මිල වැඩි කිරීමට හේතුව ඇමැතිට පහදන්න පුළුවන්ද?