සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයයේ ලියාපදිංචි වී සිටින චීන ජාතිකයකු ශ්‍රී ලංකාවේ සරණාගත තත්ත්වය ඉල්ලමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ කරුණු දැක්වීය. වීසා නැතිව ශ්‍රී ලංකාවේ නතර වී සිටි පැං ජුං නම් මෙම චීන ජාතිකයාගේ ජීවිතයට තර්ජනයක් ඇති හෙයින් නඩුවේ තීරණයක් එනතුරු ඔහු එහි නොයවන ලෙස එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයද බලධරයන්ගෙන් ඉල්ලා ඇත.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ චීන ජාතිකයාට අප සරණාගත තත්වය දිය යුතුයි
අනේ මන්දා
ඔහුට අප සමග නතර වී සිටිය හැකියි
දෙමු නේද
පව් කියලා දුන්නට කමක් නෑ ඒත් පුතේ පස්සේ සෙල්ලමු බෑ හරිද