2016-05-03-ent-72

චිත්‍රාල් සෝමපාල බොහෝදෙනාගේ ආදරය දිනාගත්තු ගායන ශිල්පියෙක්. රොක් සංගීත පසුබිමක් මගින් ගීත ගායනය යෙදෙන ඔහුගේ ගීත සඳහා හිමිව තිබෙන්නේ ඉහළ ජනප්‍රියත්වක්. චිත්‍රාල් තමන්ගේ නාමය ජාත්‍යන්තරය දක්වා රැගෙන ගිය කලාකරුවෙකු ලෙස හැඳින්වූවාට කිසිදු වරදක් නැහැ. ඔහුගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව අපට මෙසේ පවසා සිටියා.

"මේ දිනවල අලුත් ගීතයක් නිර්මාණය කරමින් සිටින නිසා පොඩ්ඩක් කාර්ය බහුලයි. එම ගීතය පිළිබඳව දැන්ම විස්තර කියන්න බැහැ. ඉදිරියේදී ඒ ගැන කියන්නම්"

 

ඩිලාන් ක්‍රිෂාන්ත